ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 512 කට නිදහස

Share

72 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 512 කට නිදහස ප්‍රදානය කර ඇත.

 

සොරකම්, විශ්වාසය කඩකිරීම් සහ බිමත්ව රිය පැදවීම වැනි සුළු වැරදි යටතේ සිර දඬුවම් විදින පුද්ගලයින් හට මෙලෙස සමාව හිමිව තිබේ.

Read more

Local News