වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 4ක් හා අනුබද්ධ මධ්‍යස්ථාන 40ක් සංවර්ධනයට

Share

විශිෂ්ට ගණයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 4ක් ස්ථාපනය කිරීම හා එයට අනුබද්ධ මධ්‍යස්ථාන 40ක් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සඳහා ශ්‍රී ලංකා හා AVIC-INTL Project Engineering සමඟ සහ Hayleys Advantis සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම ඊයේ (04) නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම විරක්කොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ආචාර්ය ඉංජිනේරු ලයනල් පින්ටෝ මහතා, උප සභාපති නීතිඥ තිලක් කාරියවසම් මහතා, AVIC INTA Project Engineering සමාගම වෙනුවෙන් එහි උප සභාපති Xiong Tao මහතා සහ Hayleys සමාගම වෙනුවෙන් ශ්‍යාමල් ගමගේ මහත්මිය ඇතුළු මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

Read more

Local News