පළාත් මැතිවරණයේ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අාරම්භ කරයි

Share

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික්ක වෙත බෙදාහැරීම ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය ද මේ වන විට සිදුවෙමින් පවතියි.

Read more

Local News