ඉන්දියාව පරදා බංග්ලාදේශය යොවුන් ලෝක කුසලානය දිනා ගනී

Share

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේ ජය බංග්ලාදේශ කණ්ඩායම විසින් හිමි කර ගත්තේය.

 

දකුණු අප්‍රිකාවේ පාවෙස් – ස්ට්‍රෝම් හි පැවති අවසන් මහා තරඟයේ දී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉන්දීය වයස අවුරුදු 19 පහළ කණ්ඩායම කඩුලු 03කින් පරාජය කරමින් බංග්ලාදේශ කණ්ඩායම ජය වාර්තා කළේය.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඉන්දියාවට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුන්නේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 02ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 177ක්.

Read more

Local News