පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට ස්ථාන මාරු වීම්

Share

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇත.

 

සේවයේ අවශ්‍යතාවය අනුව මෙම ස්ථාන මාරු වීම් සිදු කල බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකුගේ සේවා ස්ථානය මාරු කර තිබේ.

එලෙස ස්ථාන මාරු වීම් ලද නිලධාරීන් පහතින් දැක්වෙයි.

Read more

Local News