වෝහාරික විගණනය පිළිබඳ මහ බැංකු නිරීක්ෂණ පාර්ලිමේන්තුවට

Share

බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනය පිළිබඳ මහ බැංකුවේ නිරීක්ෂණ මේ වන විට එම බැංකුව විසින් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත එවා තිබේ.

 

මෙම නිරීක්ෂණයන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති එම්.ඒ සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා ප.ව 02.00ට රැස්වේ.

මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින්ද එම කාරක සභා රැස්වීමට කැඳවා තිබේ.

Read more

Local News