Tuesday, March 19, 2024.

වැඩබලන අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ

Share

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ මහතා දිවුරුම් දී ඇත.

 

ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ මහතා දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදෙස්ගත වීම හේතුවෙන් බුවනෙක අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දී ඇති බව සඳහන්.

Read more

Local News