මැලේසීයානු අගමැති සිය අස්වීමේ ලිපිය බාර දෙයි

Share

මැලේසීයානු අග්‍රාමාත්‍ය මහාතීර් මොහොමඩ් විසින් සිය අස්වීමේ ලිපිය එරට මහ රජුට බාර දී ඇත.

 

අස්වීමේ ලිපිය බාර දීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හේතුවක් නිල වශයෙන් දැණුම් දී නොමැති බව විදේස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් එරට තුල දේශපාලනික නව සංධානයක් ඇති කිරීම සම්බන්ධයෙන් කරණු වාර්තා වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වන විට ඔහු 94වන වියේ පසුවන බව සදහන් වේ.

Read more

Local News