පොලිසියේ කිහිප දෙනෙකුට ස්ථාන මාරුවක්

Share

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාවය සඳහා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

 

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 9 දෙනෙකුට, පොලිස් පරීක්ෂකවරු 8 දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇත.

ස්ථාන මාරු වීම් ලද පොලිස් නිලධාරීන්ගේ සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි.

Read more

Local News