පොලීසියේ කීපදෙනෙක්ට ස්ථාන මාරුවක්

Share

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

 

ඒ අනුව, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 24 කට හා, පොලිස් පරීක්ෂකවරු 8 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරු වීම් සිදුකර ඇත.

ස්ථාන මාරු වීම් සිදුකල පොලිස් නිලධාරින්ගේ සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි.

Read more

Local News