සමගි ජනබලවේගය එළිදැකීම අද

Share

සමගි ජන බලවේගයේ සන්ධානය එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරිම අද (02) කොළඹ දී සිදුකිරිමට නියමිතයි.

 

අද උදැසන කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී මෙම උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read more

Local News