ස්ට්‍රීට් ඩාන්සර් 3D චිත්‍රපටයෙන් වාර්තා ගත අදායමක්

Share

ස්ට්‍රීට් ඩාන්සර් 3D බොලිවුඩ් චිත්‍රපටය තිරගත වූ දින 45 ක කාලය තුළ ඉන්දීය රුපියල් කෝටි 95 ක ආදායමක් උපයා තිබෙන බව වාර්තා වේ.

 

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා සුපිරි බොලිවුඩ් තරු වන වරුන් ධවන් සහ ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වේ.

රේමෝ ඩී සූසා අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය තුළින් අද්විතීය නර්තන සහ සංගීත අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට හිමිවන බව චිත්‍රපට විචාරකයින් පවසයි.

Read more

Local News