පැසිපන්දු ක්‍රිඩක කෙවින් ඩුරන්ටත් ‌කොරෝනා

Share

අමෙරිකානු පැසිපන්දු ක්‍රිඩක කෙවින් ඩුරන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

ඒ අනුව කොවිඩ් 19 ‌හෙවත් නව ‌කොරෝනා වෛරසය ආසාදනය වූ සිව්වන පැසිපන්දු ක්‍රීඩකයා ඔහුයි.

කෙවින් ඩුරන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග බෘක්ලින් නෙට්ස් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස කණ්ඩායමේ කළමණාකාරීත්වය දැනුම් දී තිබේ.

Read more

Local News