ඇඳිරි නීතිය කඩ කරමින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අයෙක් අත්අඩංගුවට

Share

තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙණිය මාර්ගයේ දී ඇඳිරි නීතිය කඩ කරමින් බීමත්ව යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 ක් වු අඟුල්මඩුව, බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (21) තංගල්ල ‍මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තංගල්ල ‍පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News