ඇඳිරි නීතිය පැනවු දින‌යේ සිට මේ දක්වා කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක්

Share

ඇඳිරි නීතිය පැනවු දිනයේ සිට මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

කොරෝනා ආසාදිතයින් හැත්තෑ හත් දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබයි.

කොවිඩි නයින්ටීන් වෛරස ආසාදිත රෝගීන් දෙදෙනෙකු මේ වන විට අයි.ඩි.එච්.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවන බව අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read more

Local News