විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට අරලියගහ මැදුරේදී

Share

අග්‍රාමාත්‍ය මගින්ද රාජපක්ෂ මහතා විසින් හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක් අරලිය ගහ මන්දිරයේ දී කැදවා ඇත.

 

ඒ රටේ පවතින තත්වය පිලිබඳ සාකච්ඡා කිරීමටයි

Read more

Local News