අමෙරිකාවේ කොරෝනා මරණ 1000 ඉක්මවයි

Share

කොවිඩ් නයින්ටීන් ‌හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා ති‌බෙන බව වාර්තා ‌වේ.

 

මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් 1030 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෛරසය හේතුවෙන් ඉතාලියේ මරණ 7503ක්, ස්පාඤ්ඤයේ මරණ3647ක්, චීනයේ මරණ 3287ක්, ඉරානයේ මරණ 2077ක් සහ ප්‍රංශයේ මරණ 1331ක් සිදුව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read more

Local News