රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග රෝහල්ගත කෙරේ

Share

රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග අසනිප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ

 

මූල්‍ය වංචාාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ්ගත කර තිබෙන ඒ මහතා ඊයේ සවස රෝහල් ගත කර තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළා

Read more

Local News