රුපියල යළි පහතට

Share

ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය මේ වන විට ශ්‍රී ලංකා රුපියල ද ක්‍රමයෙන් පීඩනයට ලක්කරමින් සිටියි.

 

ඒ අනුව විනිමය මත බලපා ඇති පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහටනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 187.10 ක් හා විකුණුම් මිල රු. 191.99 ක් ලෙසින් අද(27) දින සටහන් විය.

මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) සටහන් වූයේ රුපියල් 189.25 ක් ලෙසයි.

Read more

Local News