කොරෝනා ගැන පුද්ගලයන් දැනුවත් කිරීමට පොලීසියෙන් ගීතයක්

Share

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව දැනුවත්භාවය ඉහළ නැංවීමට කලාව උපයෝගී කරගත් අවස්ථා කිහිපයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් නිර්මාණය වන ගීතවලට මේ දිනවල කාගේත් වැඩි අවධානයක් යොමුව තිබේ.

මේ ඒ වෙනුවෙන් මෙක්සිකෝවේ ප්‍රාන්ත පොලිසියක් එළිදැක්වූ ගීත නිර්මාණයකි.

සමාජ දුරස්ථභාවය සහ අත් සේදීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙක්සිකෝවේ පොලිස් නිලධාරීන් මේ අපූරු නර්තනය ඉදිරිපත් කළේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ ද නව කොරෝනා වෛරසයට ගීතයක් නිර්මාණය කර තිබුණේය.

Read more

Local News