විදේශයේ සිට මෙරටට පැමිණ ලියාපදිංචි වී නොමැති පුද්ගලයින්ට හෙට දහවල් 12.00 දක්වා කාලය ලබා දෙයි

Share

විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතු සඳහා ලියාපදිංචි වී නොමැති පුද්ගලයින්ට අප්‍රේල් මස පළමු වනදා දහවල් 12.00 දක්වා පමණක් කාලය ලබාදීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

Read more

Local News