ඇඳිරි නීතිය කඩකළ 7358ක් අත්අඩංගුවට

Share

ඇදිරි නීතිය උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 7358 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

 

පසුගිය 20 වන දින සිට අද (31) පෙරවරු 6.00 දක්වා කාලය තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

එම කාලය තුළ පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 1643ක් බව පොලිස් මුලස්ථානය සදහන් කළේය.

ඊයේ උදෑසන 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා ගතවු පැය 24ක කාලය තුළ පමණක් ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 508 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 125ක්.

Read more

Local News