නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කරයි

Share

කොවිඩ් -19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ඉදිරි දින දෙක තුළ මහාධිකරණයේ නඩු කැඳවීම අවලංගු කිරීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර ඇත.

Read more

Local News