‍පොලිස් මුලස්ථානයෙන් නිවේදනයක්

Share

කොරෝනා ‍ව්‍යාප්තිය වළක්වාලීමේ අරමුණින් මහජන පැමිණිලි ලබා දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

 

‍පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව 1933 දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

119 දුරකථන මධ්‍යස්ථානයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද  පොලිස් මුලස්ථානය ‍පවසයි.

Read more

Local News