ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු දින සිට අද(02) දක්වා එය උල්ලංඝනය කළ පුද්ගලයින් 10039 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී වාහන 2489 ක් ද අත්අඩංගුවට පත්වු බව පොලීසිය පවසයි.
මේ අතර අද මධ්‍යහන 12.00 සිට සවස 6.00 දක්වා වු ගත වු පැය 6 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 305 ක් අත්අඩංගුවට පත්ව තිබේ.
එහිදී අත්අඩංගුවට පත්ව ඇති වාහන සංඛ්‍යාව 77ක් බව පොලිසිය පවසයි.