කොරෝනා බවට සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයක් බවට සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 151ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read more

Local News