සියත අමාවැස්ස අප්‍රේල් 7වැනිදා බක් පුන් පොහෝදා වැඩසටහන් මාලාව

Share

සියත අමාවැස්ස බක් පුන් පොහෝදා වැඩසටහන් මාලාව

උදෑසන 6.00ට අෂ්ඨ ශීල සමාදානය පුජ්‍ය නෙළුවාකන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ

උදෑසන 8.00ට කාලීන ධර්ම දේශනය පූජ්‍ය උඩුවේ ධමිමාලෝක ස්වාමීන් වහන්සේ

උදෑසන 11.00ට ධර්ම දේශනය පුජ්‍ය අැත්කදුරේ සුමනසාර ස්වාමීන් වහන්සේ

පස්වරු 1.00ට දමි සභා මණ්ඩපය පුජ්‍ය අක්මීමන ධම්මපාල ස්වාමීන් වහන්සේ, පුජ්‍ය ම්නුවන්ගොඩ ඥාණවාස ස්වාමීන් වහන්සේ

පස්වරු 3.00ට සුමධුර ධර්ම දේශණය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ

පස්වරු 4.00ට මහා අධිෂ්ඨාන පුජාව පුජ්‍ය පදලංගල ධම්මදේව ස්වාමීන් වහන්සේ

පස්වරු 5.00ට සිල් පවාරනය පුජ්‍ය නෙළුවාකන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ

Read more

Local News