මෑතකදී විශ්‍රාම ගත් පුද්ගලයින් වෙනුවෙන් දීමනාවක්

Share

පසුගිය පෙබරවාරි පළමු වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වා විශ්‍රාම ගන්නා ලද එහෙත් ඔන්ලයින් හරහා අයැදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයින් වෙනුවෙන් දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා පැවසුවේ එම පුද්ගලයින් සඳහා රුපියල් 25,000ක දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

Read more

Local News