සුවය ලැබු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළ යයි

Share

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ.

 

ඒ අනුව පුද්ගලයින් 50 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News