අයි.ඩී එක්දින සේවාව හෙට සිට – සාමාන්‍ය සේවාව 6වන දා සිට (VIDEO)

Share

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සුපුරුදු එක්දින සේවාව හෙට සිට යළි ආරම්භ කිරීමට නියමිතයි. පසුගිය දිනවල එක් දින සේවයෙන් හැඳුනුම්පත් ලැබුණේ නැති අයට අද විශේෂ එක් දින සේවාවක්ද ක්‍රියාත්මක වනවා සාමාන්‍ය සේවා නැවත ආරම්භ වන්නේ එළඹෙන අප්‍රේල් 6 වනදා සිටයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News