තමන්ගේ ප්රියතම කාර්යය ඉරානයේ තෙල් ලබාගැනීම බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා. තමන්ට එරෙහිව නැගී සිටින අමෙරිකානු ජනතාව අනුවණ මිනිසුන් බවයි ඔහු ප්රකාශ කළේ. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්රායලය ආරම්භ කළ යුද්ධයේදී ඉරාක ජනතාව ලබා දුන් සහායට නව උත්තරීතර නායකයා සිය ස්තුතිය පළ කර තිබෙනවා. මේ අතර ඉරානය ඊයේ දින ඊශ්රායලයේ රසායනික කම්හලකට ප්රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



