ශ්‍රී ලංකාවේ සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාශ වල සීමා මායිම් දැක්වෙන සිතියමක්

Share

ශ්‍රී ලංකාවේ සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාශ වල සීමා මායිම් දැක්වෙන සිතියමක් රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සකස් කොට ඇත.

ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ ග්‍රාම නිලධාරීන්ගේ ද සහාය ඇතිව සකස්කොට ඇති මෙම සිතියමට ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14018 ම ඇතුළත් වේ.

ග්‍රාම නිලධාරී කොට්ඨාශ සකස් කිරීමේ කටයුතු පසුගිය වසරේ ජුනි මාසයේ දී ආරම්භ කළ අතර 2018 ජනවාරි මස මුල් භාගයේ එය නිම කළහැකි වෙයි.

Read more

Local News