ඇපල් සමාගම චීනයේ සිය ශාඛාවල කටයුතු තවදුරටත් අත්හිටුවයි

Share

ඇපල් සමාගම විසින් චීනයේ ප්‍රධාන නගර රැසක සිය ශාඛාවල කටයුතු තවදුරටත් අත්හිටුවිමට පියවර ගෙන තිබේ.

 

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ දෙවන මට්ටමක් ඇතිවියහැකි බවට පවතින අවධානම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ඇපල් සමාගමේ චීනයේ ඇති සියලු වෙළඳසැල් ආයතනික කාර්යාල සහ සම්බන්ධතා මධ්‍යස්ථාන තවදුරටත් වසාදමා තිබේ.

Read more

Local News