ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(18) රැස්වීමට නියමිතව තිබේ.

 

අද පස්වරු 5.00ට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස් වෙයි.

Read more

Local News