නිරෝධායනය අවසන් කළ 41ක් පිටව යයි

Share

ගුවන් හමුදාවේ වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 41 දෙනෙකු පිටව ගොස් ඇත.

 

වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ සිටි එම පිරිස නිරෝධායනය අවසන් වීමෙන් පසු නිවෙස් බලා පිටත්ව ගිය බව ගුවන් හමුදාව පවසයි.

Read more

Local News