මගී අවශ්‍යතාව ගැන ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් සමීක්ෂණයක්

Share

වත්මන් මගී අවශ්‍යතාව සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සමීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ.

 

එහි සභාපති නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, සියලුම දිස්ත්‍රික් හා පළාත් ආවරණය කෙරෙන පරිදි මගීන් 2000 ක් පමණ යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කෙරෙන බවය.

Read more

Local News