කළුතර, ගම්පහ දිස්ත්‍රික්ක සඳහා අද සහ හෙට සහල් ලබාදීමේ වැඩපිළිවෙළක්

Share

කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා අද හා හෙට සහල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය පවසයි.

 

එහි ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවේ, සෙසු ප්‍රදේශ සඳහා ද අඛණ්ඩව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවය.

Read more

Local News