කටාර් රාජ්‍යයේ සිටින ලාංකිකයින් මෙරටට රැගෙන එන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Share

කටාර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට හෙට(26) දිනයේ සැලසුම් කළ ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවා තිබේ.

 

ඒ, කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනය වන 70 කට පමණ කොරෝනා ආසාදනය වී ඇති නිසාය.

Read more

Local News