මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1548ක් දක්වා ඉහළට

Share

කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 08 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1548ක් දක්වා ඉහළ ගොස් ඇත.

සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 754 ක්.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 784 ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News