තවත් කොරෝනා ආසාදිතයින් 27ක් – සමස්ත ආසාදිතයින් ගණන 1593ක් දක්වා ඉහළට

Share

අද(30) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1593ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News