රුසියාවේ කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 4 ඉක්මවයි

Share

ලොව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර තෙවන ස්ථානයට පත්ව සිටින්නේ  රුසියාවයි.

 

ඒ අනුව රුසියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා ගොස් තිබේ.

ඒ ගත වු පැය 24 තුළ නව ආසාදිතයින් 9268 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

ඒ අනුව මේ වන විට රුසියාවේ කොවිඩ් නයින්ටීන් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ 5843ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 4693ක් වෙයි.

Read more

Local News