සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 424ක් දක්වා ඉහළට

Share

කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 6 දෙනෙකු සුවය ලබා තිබේ.

 

අයි.ඩී.එච් සහ මිනුවන්ගොඩ යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදාව පැවසුවේය.

මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 424 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

Read more

Local News