කොරෝනා ආසාදිතයින් ගණන 1717ක් දක්වා ඉහළ යයි

Share

අද(30) සවස 6.45 වන විට කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1717ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 870ක් මෙ වන විට දිවයිනේ රෝහල් කීපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

Read more

Local News