සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 426ක්

Share

අද(04) දිනයේ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව පැවසීය.

 

ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 426 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News