අද(04) රාත්‍රී 10.30 වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 06 දෙනෙකු හදුනාගෙන ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1796 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.
තවදුරටත් වෛරස ආසාදිතයින් 946 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 839කි.