ගල්කිස්සේ දී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Share

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී ඊයේ(04) සවස පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එහිදී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 450 ක් සන්තකයේ තබා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය වයස අවුරුදු 30 ක් වු රත්මලානේ පදිංචිකාරියක් බව අනාවරණය වී ඇත.

සැකකාරිය අද(05) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News