මෙරට කොරෝනා ආසාදිතයින් ග‍ණන 1800ක් දක්වා ඉහළට

අද(05) පස්වරු 4.30 තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිතයින්ගේ ගණන 1800 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 931 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.