පකිස්ථානයේ කරච්චි කොටස් වෙළෙඳපොළට ප්‍රහාරයක්

Share

පකිස්ථානයේ, කරච්චි නුවර කොටස් වෙළෙඳපොළ පිහිටි ගොඩනැඟිල්ලට තුවක්කුකරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

 

එහිදී තුවක්කුකරුවන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read more

Local News