මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 179ක් දිවයිනට

Share

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු අද (29) මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

 

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 4102 දරණ ගුවන් යානයෙන් මාලදිවයිනේ මාලේ ගුවන්තොටුපළේ සිට එම පිරිස පැමිණි බව වාර්තා වේ.

මෙම පිරිස මත්තල ගුවන්තොටුපළ තුළ දී පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.

Read more

Local News