වෘත්තීය පුහුණු ආයතන ජුලි මස 06 වැනිදා සිට විවෘත වෙයි

Share

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සතු සියලුම වෘත්තීය පුහුණු ආයතන ජුලි මස 06 වනදා  සිට සිසුන් සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ අකිල දනුෂ්ක නාගහවත්ත මහතා මේ බව සඳහන් කරයි.

මේ පිළිබඳ විමසා තොරතුරු 0117270270 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

Read more

Local News